අපි ගැන

වීදියගොඩ පාර්ශ්වීය හොරණ සඟ පරපුරේ විකාශය 



ඉහත සඳහන් කළ හොරණ ජිනාලංකාර හිමි, හොරණ ඤාණවිමල හිමි, රැටියල පඤ්ඤාසාර හිමි, හොරණ වජිරඤාණ හිමි, ඉළිඹේ ධම්මාලංකාර හිමි, හොරණ පඤ්ඤාසේඛර හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා



  1. කන්තලේ නන්දරතන හිමි (උපැවිදි)
  2. කොබවක චන්දානන්ද හිමි (උපැවිදි)
  3. කන්තලේ ධම්මරතන හිමි (උපැවිදි)
  4. කන්තලේ චන්දරතන හිමි (උපැවිදි)
  5. හොරණ ජිනානන්ද හිමි
  6. නිග්ගහ ඤාණින්ද හිමි
  7. හොරණ යසස්සි හිමි (සාමණේර)

ඉහත සඳහන් කළ ඉළිඹේ ධම්මාලංකාර හිමි, හොරණ පඤ්ඤාසේඛර හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ


  • යහලතැන්නේ පඤ්ඤාලංකාර හිමි

ඉහත සඳහන් කළ ඉළිඹේ ධම්මාලංකාර හිමි, හොරණ පඤ්ඤාසේඛර හිමි යන හිමිවරුන්ගේ සහ හොරණ සිරි විජිත හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ


  • රැටියල සාරාලංකාර හිමි

ඉහත සඳහන් කළ ඉළිඹේ ධම්මාලංකාර හිමි, හොරණ පඤ්ඤාසේඛර හිමි, යගිරල මහින්ද හිමි, කොබවක සීවලී හිමි, කෙසෙල්හේනාවේ දේවානන්ද හිමි,  ඕපල්ලේ ඤාණසිරි හිමි, ලබුගම නාරද හිමි, මදුරාවල සෝභිත හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ



  1. රත්මල්ගොඩ කුසලධම්ම හිමි (උපැවිදි)
  2. වැල්ලගිරියේ විමලසාර හිමි
  3. බොරලැස්ගමුවේ සමිත හිමි
  4. ඔලබොඩුවේ අමිතසාර හිමි
  5. අරකාවිල ඤාණතිලක හිමි (උපැවිදි)
  6. රන්දෙණිගම කස්සප හිමි (උපැවිදි)
  7. රත්මල්ගොඩ ඤාණවිපුල හිමි (සාමණේර - උපැවිදි)
  8. රත්මල්ගොඩ ඤාණාලංකාර හිමි (සාමණේර)
  9. මිල්ලෑවේ ඤාණාරාම හිමි (සාමණේර)
  10. මන්දාරම්නුවර ඤාණසාර හිමි (සාමණේර)
  11. හොරණ ඤාණානන්ද හිමි (සාමණේර)


බැද්දේගම සෝනුත්තර හිමියන් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් මහා විහාරයෙහි අධිපති වූහ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ



  • බණ්ඩාරවෙල පඤ්ඤානන්ද හිමි
බණ්ඩාරවෙල පඤ්ඤානන්ද හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා




  • බණ්ඩාරවෙල සුමේධානන්ද හිමි
  • පොල්ගම්පල ඉන්දානන්ද හිමි


බණ්ඩාරවෙල සුමේධානන්ද හිමි සහ පොල්ගම්පල ඉන්දානන්ද හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා



  1. කිතල්ඇල්ලේ අනුරුද්ධ හිමි
  2. වරාලන්දේ ආනන්ද හිමි
  3. පස්සර සෝමානන්ද හිමි
  4. පෙතියාගොඩ සරණසිරි හිමි
  5. උල්හිටියේ මෙත්තානන්ද හිමි
  6. රත්කරව්වේ ධම්මානන්ද හිමි
  7. මිරහවත්තේ පඤ්ඤාසාර හිමි
  8. කිරිගල්පොත්තේ විමලරතන හිමි
  9. නැලව සාරද හිමි


හොරණ රාජමහා විහාරයට අනුබද්ධ විහාරස්ථාන

  1. හොරණ රාජමහා විහාරය
  2. බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් මහා විහාරය
  3. කදන්හේන ශ‍්‍රී නන්දාරාමය
  4. ගම්මම්පිල ශෛලබිම්බාරාමය
  5. ඕවිටියාගල අග‍්‍රබෝධි විහාරය
  6. ගල්ඒදඩුගොඩ බෝධිරුක්ඛාරාමය
  7. හොරණ වජිරඤාණ බෞද්ධ මධ්‍යස්ථානය


හොරණ රාජමහා විහාරය


  1. කුඹුකේ මේධංකර හිමි (ආරම්භක විහාරාධිපති)
  2. කුඹුකේ රේවත හිමි (කුඹුක පුරාණ ශ‍්‍රී මහා විහාරාධිපති)
  3. හොරණ සෝමානන්ද හිමි (විහාරාධිපති)
  4. කරඳන දේවානන්ද හිමි (පරිවේනාධිපති)
  5. වෑවල සීලරතන හිමි
  6. මීවනපලානේ සෝමරතන හිමි
  7. හොරණ සීලරතන හිමි
  8. කරඳන වජිරඤාණ හිමි
  9. හොරණ ජිනාලංකාර හිමි (1994.02.04 දක්වා විහාරාධිපති)
  10. තිබ්බටුගොඩ පේමානන්ද හිමි
  11. කළුතර සීලවිමල හිමි
  12. හොරණ සුමංගල හිමි
  13. කුඹුකේ සුමනතිස්ස හිමි
  14. මහනුවර ධම්මරතන හිමි (පරිවේනාධිපති)
  15. හොරණ ඤාණවිමල හිමි
  16. රැටියල පඤ්ඤාසාර හිමි (1994.02.04 සිට 2003.11.21 දක්වා විහාරාධිපති)
  17. හොරණ වජිරඤාණ හිමි (පරිවේනාධිපති)
  18. ඉළිඹේ ධම්මාලංකාර හිමි (පරිවේනාධිපති)
  19. හොරණ පඤ්ඤාසේඛර හිමි (2003.11.21 සිට 2014.08.07 දක්වා විහාරාධිපති)
  20. කහටපිටියේ රාහුල හිමි (පරිවේනාධිපති)
  21. කොබවක සීවලී හිමි (භාරකාර)
  22. ඕපල්ලේ ඤාණසිරි හිමි (2014.08.07 සිට 2018.09.20 දක්වා විහාරාධිපති)

වර්තමානයේ වැඩසිටින හිමිවරුන් (2019.10.17)

  1. කෙසෙල්හේනාවේ දේවානන්ද හිමි
  2. ලබුගම නාරද හිමි (වර්තමාන පරිවේනාධිපති)
  3. මදුරාවල සෝභිත හිමි (වර්තමාන විහාරාධිපති)
  4. හොරණ ජිනානන්ද හිමි (භාරකාර)
  5. නිග්ගහ ඤාණින්ද හිමි
  6. හොරණ යසස්සී හිමි (සාමණේර)
  7. වැල්ලගිරියේ විමලසාර හිමි
  8. බොරලැස්ගමුවේ සමිත හිමි
  9. ඔලබොඩුවේ අමිතසාර හිමි
  10. රත්මල්ගොඩ ඤාණවිපුල හිමි (සාමණේර)
  11. රත්මල්ගොඩ ඤාණාලංකාර හිමි (සාමණේර)
  12. මිල්ලෑවේ ඤාණාරාම හිමි (සාමණේර)
  13. මන්දාරම්නුවර ඤාණසාර හිමි (සාමණේර)
  14. හොරණ ඤාණානන්ද හිමි (සාමණේර)


බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් මහා විහාරය


  1. බැද්දේගම සෝනුත්තර හිමි (හොරණ සග පරපුරට සම්බන්ධ ආරම්භක විහාරාධිපති)
  2. බණ්ඩාරවෙල පඤ්ඤානන්ද හිමි (විහාරාධිපති)
  3. බණ්ඩාරවෙල සුමේධානන්ද හිමි (විහාරාධිපති)
වර්තමානයේ වැඩසිටින හිමිවරුන් (2019.04.30)
  1. පොල්ගම්පල ඉන්දානන්ද හිමි (වර්තමාන විහාරාධිපති)
  2. කිතල්ඇල්ලේ අනුරුද්ධ හිමි (වර්තමාන පරිවේනාධිපති)
  3. වරාලන්දේ ආනන්ද හිමි
  4. පස්සර සෝමානන්ද හිමි
  5. පෙතියාගොඩ සරණසිරි හිමි
  6. උල්හිටියේ මෙත්තානන්ද හිමි
  7. රත්කරව්වේ ධම්මානන්ද හිමි
  8. මිරහවත්තේ පඤ්ඤාසාර හිමි
  9. කිරිගල්පොත්තේ විමලරතන හිමි
  10. නැලව සාරද හිමි


ප. ලි. : "බැද්දේගම සෝනුත්තර හිමි පැවිදිවී සිටියේ වේහැල්ල විහාර පරපුරට අයත්ව තිබූ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරයේ එවකට විහාරාධිපති බැද්දේගම සෝමානන්ද හිමි යටතේය. උන්වහන්සේ අපවත් වූ පසු විහාරයීය සෙසු භික්‍ෂූන්ගේ නොසැලකිල්ල නිසා කුඩා සෝනුත්තර හිමි බණ්ඩාරවෙල සිට පානදුර බසයේ පැමිණ හොරණ නගරයට පැමිණ ඇත. එවකට හොරණ රාජමහා විහාරයේ මහ දායක තුමා වූ මහවත්තගේ පීරිස් මහතා නගරයේ අතරමන්ව සිටි කුඩා හිමියන්ගෙන් තොරතුරු විමසා හොරණ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ හොරණ සෝමානන්ද මාහිමියන්වෙත භාර දෙන ලදි. පසුව උන්වහන්සේගේත් කරඳන දේවානන්ද මාහිමියන්ගේත් ශිෂ්‍යවරයෙකු ලෙස බැද්දේගම සෝනුත්තර යන නමින්ම පැවිදි කරවීය. පැවිදි බණ දහම් හා ශාස්ත‍්‍රීය අධ්‍යාපනයත් ලබා දී එම දෙනමගේ ම ශිෂ්‍යයකු ලෙස උපසම්පදා කරවීය. පසුව උන්වහන්සේලා දෙනමගේ මූලිකත්වයෙන් තරුණ බැද්දේගම සෝනුත්තර හිමියන්ව බණ්ඩාරවෙල පුෂ්පාරාමයට රැුගෙන ගොස් විහාරාධිපති තනතුරට පත් කරවා ඇත. එතැන් සිට බණ්ඩාරවෙල පුෂ්පාරාමය අයත්ව තිබූ වේහැල්ල සඟ පරපුර නිමා වී හොරණ රාජමහා විහාරයේ ශාඛා විහාරස්ථානයක් වූ බැවින් හොරණ රාජමහා විහාර සඟ පරපුරට හා වීදියගොඩ විහාර පාර්ශ්වයට සෘජුවම සම්බන්ධ විය. බැද්දේගම සෝනුත්තර හිමියන්ගෙන් ආරම්භවූ ඉහත රුක්සටහනේ දැක්වෙන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වීදියගොඩ විහාර පාර්ශ්වයට අයත් හොරණ රාජමහා විහාර සඟ පරපුරට සෘජුවම අයත්වේ."



කදන්හේන ශ‍්‍රී නන්දාරාමය


  1. තිබ්බටුගොඩ පේමානන්ද හිමි (ආරම්භක විහාරාධිපති)
  2. වර්තමානයේ වැඩසිටින හිමිවරුන් (2019.04.30)
  3. යගිරල මහින්ද හිමි (වර්තමාන විහාරාධිපති හා විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී)


ගම්මම්පිල ශෛලබිම්බාරාමය


  1. හොරණ ජිනාලංකාර හිමි (ආරම්භක විහාරාධිපති)
  2. ඉළිඹේ ධම්මාලංකාර හිමි (විහාරාධිපති)
  3. වර්තමානයේ වැඩසිටින හිමිවරුන් (2019.04.30)
  4. යහලතැන්නේ පඤ්ඤාලංකාර හිමි (වර්තමාන විහාරාධිපති)
  5. ගුණාලංකාර හිමි (සාමණේර)
  6. සෝමාලංකාර හිමි (සාමණේර)


ප. ලි. : "ගම්මම්පිල ශෛලබිම්බාරාමය වීදියගොඩ පාර්ශ්වීය වීදියගොඩ මහා විහාර ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරේ මඩපාත සෝනුත්තර හිමිපාණන්ගේ් ශිෂ්‍යයකු වූ ගම්මම්පිල ගුණරතන හිමිගේ පාලනය යටතේ පැවතුණි. පසුව මඩපාත සෝනුත්තර හිමිගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය කරඳන සෝභිත හිමියන්ගේ ශිෂ්‍යයකු වූ බොරලැස්ගමුවේ වනරතන හිමි හා තච්ýෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව විසින් පාලනය කල අතර 1954 දී හොරණ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ හොරණ ජිනාලංකාර මාහිමියන් විසින් මිලට ගෙන ස්වාධිපත්‍යයට පත් කරගෙන ඇත. එතැන් සිට මෙකී විහාරය හොරණ රාජමහා විහාරයේ ශාඛා විහාරයක් ලෙස පැවතුනු අතර 1954 සිට 1975 දක්වා වූ හොරණ ජිනාලංකාර මාහිමියන්ගේ පාලනයෙන් පසුව 1975 සිට උන්වහන්සේගේ පැවිදි සහෝදර හිමිනමක් වූ ඉලිඹේ ධම්මාලංකාර නාහිමි පාලනය කල අතරතච්ýෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව අද දක්වා පැවතගෙන එන බැවින් වීදියගොඩ පාර්ශ්වීය හොරණ රාජමහා විහාර සඟ පරපුරට අයත් විහාරස්ථානයක් ලෙස සෘජු සම්බන්ධයක් පවතී."


ඕවිටියාගල අග‍්‍රබෝධි විහාරය


  1. හොරණ ජිනාලංකාර හිමි (ආරම්භක විහාරාධිපති)
  2. පානදුරේ විපුලරතන හිමි (නේවාසික)


ගල්ඒදඩුගොඩ බෝධිරුක්ඛාරාමාය


  1. හොරණ ජිනාලංකාර හිමි (ආරම්භක විහාරාධිපති)

වර්තමානයේ වැඩසිටින හිමිවරුන් (2019.10.17)

  1. හොරණ සිරි විජිත හිමි (වර්තමාන විහාරාධිපති)
  2. රැටියල සාරාලංකාර හිමි


හොරණ වජිරඤාණ බෞද්ධ මධ්‍යස්ථානය


  1. හොරණ වජිරඤාණ හිමි (ආරම්භක මධ්‍යස්ථානාධිපති)
  2. වර්තමානයේ වැඩසිටින හිමිවරුන් (2019.04.30)
  3. වර්තමාන මධ්‍යස්ථානාධිපති හොරණ ජිනානන්ද හිමි යටතේ,
  4. මොණරාගල සුමනරතන හිමි

No comments:

Post a Comment